University of Peradeniya Alumni Association - USA (UPAA-USA)

A Token Of Appreciation from a Student to a Teacher

Date

This was written to me by one of my students in 2nd Year Chemistry Lab when I taught as an Academic Demonstrator and left for higher studies here at USA.

හැම දිනයේම සිහිවේ අපි හිටි හැටිය
තාමත් මතක ගොන්නක සිරවෙයි lab කුටිය
සොදුරු කතා බස් තෙපලුව ඒ යුගය
ඔබ නැති නිසා අදුරුයි පේරාදෙණිය

More
articles